tag:blogger.com,1999:blog-4565274911488868495.post1550531971191553523..comments2023-10-01T13:25:38.957+01:00Comments on මගේ රස කතා...: ආයුබෝවේවා මහරජාණෙනි!!Greyhttp://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4565274911488868495.post-22243272560670139022011-02-19T18:06:16.202+00:002011-02-19T18:06:16.202+00:00Contd;
තමන් උපන් බිමේ නොසිට ඒ රටේ ඉන්න දූෂිත අසත්...Contd;

තමන් උපන් බිමේ නොසිට ඒ රටේ ඉන්න දූෂිත අසත්පුරුෂ පාලකයන්ට කඩෙ යන්න, හොරකං කරාට කමක් නෑ කියල උල්පන්දම් දෙන්න උඹට තියෙන අයිතිය මොකක්ක්ද කියපං ?

උඹෙ මේ වචන තිඛ ගැන මුකුත් මං කියන්නෙ නෑ. උඹ ආයෙ ආයෙ කියවල හිතහං ඒවයෙ තියෙන පිලිකුල් සහගත භාවය

"........ දැන් කසිනොත් තියෙන එකේ, මොකෝ කියන්නේ රතු එලි තියෙන ඒරිය එකකුත් දාමුද ඔය කොහේ හරි. ඕව සිම්පල් වැඩනේ..... ".

මතක තියාගනින් මේකත් (උඹට මතක තිබුනා වෙන්න බෑ.) මේක බුදුන්ගේ දේශය !!!

මං හිතන්නෙ උඹ උඹේ මෝඩ කම හොදින්ම පෙන්නනල තියෙන්නෙ මේ වාක්කියෙන්. ., “ ……පුලුවනම් කොලබයි, තිරිකුනාමලෙයි, මන්නාරම හරහා ඉන්දියාවයි යාකරලා කොච්චි පාරකුයි හොද අධිවේදී මර්ගකුත් හදන්න……..”

අපි මේ තරමිං හරි ඕකුන්ගෙන් බේරිලා ඉන්නෙ මූදෙන් හරි වෙන්වෙලා ඉන්න නිසයි. බලපං උඹේ ____ පාලම හදල දෙනකං.

“ ………අනිවා ඩෙෆා මම ලංකාවට ඇවිල්ල හරි තුන්වෙනි පාර චන්දෙ ඉල්ලන්කකොට මගේ මනාපේ දෙනවා දෙනවමයි…. “

උඹ පිට රටක ඉන්න්න ගමං ඇයි බං මෙහෙම කතා කරන්නෙ ??? උඹ කරන්නෙ උඹ විදින්න ලෑස්ති නැති දුකක් අහින්සක ජන පිරිසකට උරුම කරල දීල පැනල යන එක. ලැජ්ජ නැද්ද බං... ?????

අනික උඹෙ ජන්දෙ ලැබුන කියලවත් මම ජන්දෙ දුන්නෙ නෑ කියන එකවත් අදාල දිනුමක් නෙමෙනේ අනිතිමට ලැබෙන්නෙ. උඹට SLIIT එකෙන් හරි මොලේ පොඩ්ඩක් ලැබුනනං මං ඒ කිව්වෙ මොකක්ද කියලා තේරෙවි.

ප:ලි:

උඹට කවි ලියන්නත් බෑ බං.

“මුසා බසින් අප නොපෙළන රජාණෝ... “
අනේ ද කියන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-38169367380450416622011-02-19T18:05:16.518+00:002011-02-19T18:05:16.518+00:00අනේ යකෝ Grey, මට අද උඹ ගැන මහා අප්පිරියාවක් ඇතිවුන...අනේ යකෝ Grey, මට අද උඹ ගැන මහා අප්පිරියාවක් ඇතිවුනා. මොනා ද මේ, රස කතා ද බං ???. බලපං උඹ කියල තියෙන ගොං කතා ගොඩ. උඹේ political views ගැන මම දැනගෙන හිටියට මෙහෙව් පාහර විදියට හිතන එකෙක් බව මං හිතුවෙ නෑ. උඹේ FB page එකට දාල තිබ්බ like එකත් මං අයින් කලා.

රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරිවුනාට (උඹ තේරුනා ඒත් ගියෙ නෑ කියන කතාව යන්න බැරි වුන් ගොඩ දෙනෙක් කියන බොහෝම common කතාවක් බං. ඒ නිසා ගොන් පාට් එපා. ) යන වුන්ට ඉරිසියා කරන්න එපා.
බලපං උඹේ මූසල වචන සෙට් එක.

"......අනික ඔය කැම්පස් වල තියෙන්න අන්තරේ කියලා එකක්..අන්න උන්ට හොදට නෙලන්න.. එකට අර ඔබතුමාලගේ පක්ෂ කණ්ඩායම් ටිකකුයි, අර ගස් බදින පිස්සු බල්ලවයි ගත්තනම් හරි....."

".......කරන අතරේ ඉතින් ඔය කීයක් හරි ගහගත්තා කියලා අපිට ලොකු අමාරුවක් නෑ....."

තුහ් නොදකින්. !!!

යකෝ වැරදි දේට වැරදියි කියපං. හැමදාම දූෂිත පාලකයන්ගෙ පැත්ත ගන්න උඹල වගේ නපුන්සකයො නිසා තමයි උන් උඩ පැන පැන ජනතාවට ගහන්නෙ.. මං හිටියෙ කැම්පස් එකෙ අන්තරේට කිසිම සම්බන්ධයක් නැති faculty එකක. උන් කරන හැම දේම හරි කියල මං කියන්නෙත් නෑ. ඒත් මතක තියාගනින් අදටත් අපේ රටෙ නිදහස් අධ්යානපනය රැකිල තියෙන්නෙ අපේ කලින් හිටිය විශ්ව විද්‍යා ලවල හිටිය ශිෂ්යනයො කරපු අරගල නිසා බව. අඩු තරමෙ උඹ A/L වෙනකන් හරි ඉස්කොලෙකට ගිහින් නොමිලේ ඉගෙනගත්ත එකේ උන්ගෙත් දායකත්වයක් තියෙන මහ මතක තියාගනින්. අර මලපෙරේතය දම්මල කැම්පස් කොල්ලන්ට ගස්සන්න කියන උඹෙ වචන ටිකෙන් පේනව උඹ A/L පාස් වෙලා කැම්පස් යන ලමයින් ගැන තියෙන ඊර්ෂ්‍යාව. කැතයි බං, හරිම අසික්කිතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-61985187033128932912010-11-22T07:56:18.939+00:002010-11-22T07:56:18.939+00:00ඉදිරිපත් කර විතරක් නෙවෙයි.. දින්නා...දිනලා අන්තර්ජ...ඉදිරිපත් කර විතරක් නෙවෙයි.. දින්නා...දිනලා අන්තර්ජාතිකව ලංකාව නියෝජනය කරා.. ඇයි ඒක ගැන මොකක් හරි ගැටළුවක් තියෙනවද? :)Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-24838053125790946772010-11-22T07:53:30.758+00:002010-11-22T07:53:30.758+00:00Grey,
ඔයා SLIIT ගිහිල්ලද රජයේ විශ්ව විද්‍යාල වල re...Grey,
ඔයා SLIIT ගිහිල්ලද රජයේ විශ්ව විද්‍යාල වල research symposium වලට research papers ඉදිරිපත් කළේ?හික්ස්...
((( ඔයා වෙන බ්ලොග් එකක කමෙන්ටුවක මහ ලොකුවට ඔය වගේ රිසර්ච් පේපර්ස් ඉදිරිපත් කරලා, ඒ විතරක් නෙවෙයි අන්තර්ජාතිකව ලංකාව නියෝජනය කළ බවත් කියල තිබුණා මතකයි! )))
Greyගේ බලලා මල්ලෙන් එළියට පැනීම ගැන මේ අවස්ථාවේදී සතුටට පත් විය හැක.kwlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-36799813224316323382010-11-19T11:06:01.751+00:002010-11-19T11:06:01.751+00:00අපේ ගොඩක් දේශීය විශ්ව විද්‍යාල වලට යන අය ගොඩ දෙනෙක...අපේ ගොඩක් දේශීය විශ්ව විද්‍යාල වලට යන අය ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ A/L පාස් උනේ නැති ඔක්කොම මොඩයො, කැම්පස් ගියපු අය විතරයි වැඩ කාරයො කියල. A/L කියන්නෙ ජීවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පාස් උනෙ නෑ කියල ලෝකෙ පෙරලෙන්නෙ නෑ. මීට අවුරුදු ගානකට කලින් නං එහෙම වෙන්න තිබ්බ. ඒත් අද ලෝකෙ ඊට වඩා ඉස්සරහට ගිහින්. අද කෙනෙකුට ඕන තරං විකල්ප තියෙනව.

කවුරු හරි කෙනෙක් ජිවිතෙ එක පාරක් මොනව හරි දෙයකින් අසමත් උනා කියල ඒක ඒ අය අදක්ෂයො කියන්න තරං සාධකයක් නෙවේ. Walt Disney ව එයාගෙ පලවෙනි රස්සවෙන් පන්නල තිබුනෙ ඔහුට කිසිම නිර්මානශිලි බවක් නැහැ කියල. Einstein ව ඉස්කෝලෙ 6 වෙනි පන්තියෙන් එලියට දාල ආයෙම පාසැලට ගන්න එක ප්‍රතික්ෂේප කරල තිබ්බෙ ඔහුට ඉගෙන ගන්න බෑ කියල. මේ අය පසු කාලෙක කල වැඩ ගන ඉතිහාසය සාක්ෂි දරනව. මේ වගෙ උදාහරනත් ඉතිහාසයෙ ඔනෑ තරම්. ඉතින් ලංකාවෙ A/L ගැන මොන කතා ද?

AJAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-33969234915873984142010-11-19T10:09:04.717+00:002010-11-19T10:09:04.717+00:00oya hamoma bayai elalage job tila api ganawata eka...oya hamoma bayai elalage job tila api ganawata ekai wena mokuth nemei. mokada SLIIT kawadath Challenge neda :DUnknownhttps://www.blogger.com/profile/02972440637017863244noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-11076987098000604582010-11-19T10:04:20.494+00:002010-11-19T10:04:20.494+00:00apinam dakka oya government university wala aya aw...apinam dakka oya government university wala aya awith char wecha tharamaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-52344570003023440902010-11-19T10:02:55.230+00:002010-11-19T10:02:55.230+00:00Boruwata kaha gahanne natuwa wada penanawanam neda...Boruwata kaha gahanne natuwa wada penanawanam neda hoda mama me kiyanne government university wala ayata ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-38745867131000655122010-11-19T10:01:10.541+00:002010-11-19T10:01:10.541+00:00Kauda ara Ifo++ gana kiyanne, ane apith eka dakka ...Kauda ara Ifo++ gana kiyanne, ane apith eka dakka aiyoo .... paw ane eyalaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-9851271284650842222010-11-19T04:57:39.506+00:002010-11-19T04:57:39.506+00:00Gray උඹත් එක්ක එකඟයි බන්.
ලහිරු දෑන් ඔය සල්ලි තිය...Gray උඹත් එක්ක එකඟයි බන්.

ලහිරු දෑන් ඔය සල්ලි තියෙන එවුන් ලන්කාවෙන් පිට ගිහිල්ලා අරන් එන්නෙත් ඔය වගේම ඩිග්‍රී නේද. ඊට අඩු මුදලක් වියදම් කරලා ලන්කාවෙ වැඩි පිරිසකට ඔය දේ ලබා ගැනීමෙ වරදක් තියෙනවද?

A/L වලින් එහාට ඉගෙන ගැනීමෙ අයිතියක් A/L/ fail වෙන උන්ට නඇද්ද?නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-78437951090125086112010-11-19T03:58:11.052+00:002010-11-19T03:58:11.052+00:00මම A/L විෂය 4 ම අසමත්. එත් මම අද ලොකු IT කොම්පැනිය...මම A/L විෂය 4 ම අසමත්. එත් මම අද ලොකු IT කොම්පැනියක මැනේජර් කෙනෙක්... යම් කෙනෙකුට තැනකට යන්න A/L තියෙන්නම ඔනා නෑ. එක A/L පාස් අය එයාලගෙ හීනමානයට හදාගත්ත දෙයක් විතයි..Buddhi Dananjayahttps://www.blogger.com/profile/07600014675374231931noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-42414780097732900122010-11-18T18:28:29.374+00:002010-11-18T18:28:29.374+00:00government university ekka SLIIT compare karanna b...government university ekka SLIIT compare karanna baa. EXMO, ifo++ baluwama eka therenawa. they are the creative minds. SLIIT ekata puluwanda ehema deyak karanna..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-76375949231418365832010-11-18T16:42:53.994+00:002010-11-18T16:42:53.994+00:00eka hari wenna puluwan, namuth SLIIT giya paliyata...eka hari wenna puluwan, namuth SLIIT giya paliyata degree eka denne naha yaluwa. eka mama wagakeeemen kiyanawa. ehenam kauruth katta kanna oni naha. ewagema oyage adahasata mama ekakk ekathu karannam machan. nikan degree eka gathta kenagei class ekak gathta kenagei athara lokuwenasak thiyanawa. eka sliit eketh koheth ekamai...Unknownhttps://www.blogger.com/profile/02972440637017863244noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-59846185321671534612010-11-18T16:27:30.705+00:002010-11-18T16:27:30.705+00:00මචන් ලහිරු..
ඒක මරු කතාවක්නේ..
උබේ කතාවෙන් imply ව...මචන් ලහිරු..
ඒක මරු කතාවක්නේ..
උබේ කතාවෙන් imply වෙන්නේ AL කරන්න බරි එකාට ස්ලිට් යන්න හරි පවුඩ්ගලිකව ඉගෙන ගන්න හරි බැහැ කියන එක නෙවෙයිඩ කියලා පොඩ්ඩක් පුලුල්ව හිතන්න...Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-62891357015691885522010-11-18T15:54:53.562+00:002010-11-18T15:54:53.562+00:00මෙතන තියන අදහස් ටික නම් හැබැවටම මරු!!!!
කරොත් හොඳ...මෙතන තියන අදහස් ටික නම් හැබැවටම මරු!!!!
කරොත් හොඳයි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-80012821813617802252010-11-18T15:10:30.556+00:002010-11-18T15:10:30.556+00:00@Grey & Pahan
ඔබලා කාගේ හරි හිත් රිදවීමක් උනාන...@Grey & Pahan
ඔබලා කාගේ හරි හිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕනේ.ඛාටවත් සෘජුව කියපු දෙයක් නොවේ.ඇත්ත ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට නොගිය SLIIT ගිය සේරම මැටිටෝ කියලා මම කියන්නේ නෑ.කියන්නේත් නෑ.
එත් ප්‍රශ්නයක් තියනවා මම දන්න කිප දෙනෙක් ඉන්නවා මේ අය A/L subjects 3න් 1ක් හෝ fail.නමුත් මේ අය SLIIT එක තුල උපාධි පාඨමාලා හදාරනවා.ඊට පස්සේ 1st year එක ඇතුලෙම ඉද්දි ආපහු a/l's කරලා S 3ක් දාලා කරගෙන යනවා.
දැන් හිතලා බලන්න ඒ ලමයත් එක්කම a/l's කරලා subjects 3න් 1ක් හෝ fail වෙලා දෙවෙනි පාර a/l's කරලා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලෙකට යනවා.හැබැයි එයා දැන් 1st year.SLIIT ගිය කෙනා 2nd year.දැන් මේ ළමයි දෙන්නම degree complete කරලා එලියට එද්දි අර SLITT ගිය ළමයා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලෙට ගිය ලමයට වඩා 1 අවුරැද්දකින් Senior.දැන් job market එකේ වැඩිම ඉල්ලුම තියෙන්නේ senior කෙනාට.එතකොට ආණ්ඩුවේ විශ්ව විද්‍යාලෙට ගිය ළමයට වෙන්නේ අසාධාරණයක්.මොකද හැම ළමයටම SLIIT යන්න සල්ලි නෑනේ.ඒ නිසා SLITT එකට උනත් ළමයි ඇතුල්කර ගැනීමේදී Z-score base කරගත්ත ක්‍රමක් අනුගමනය කල යුතුයි කියලා විතරයි මම කිවිවේ.මේ තනිකරම මගේ පුද්ගලික අදහසක් විතරයි.Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-85139251929664990732010-11-18T14:18:24.519+00:002010-11-18T14:18:24.519+00:00ei lahiru. ubala hithanne ubala okoma porawal kiya...ei lahiru. ubala hithanne ubala okoma porawal kiyalane ane yakoo, ubalage thathwe gana ube kathawenma penwa... (oya maha rajanam matah pennanan baha namuth katakaranna egena gaththanam thamai hoda) uba hariyata kathakaranne lokema ubalage athe thiyagena wage ...)Unknownhttps://www.blogger.com/profile/02972440637017863244noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-17141620002272967342010-11-18T08:57:07.064+00:002010-11-18T08:57:07.064+00:00ඉතාමත් හොඳ වැඩක්ඉතාමත් හොඳ වැඩක්මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-76172765195385044882010-11-18T07:54:28.187+00:002010-11-18T07:54:28.187+00:00මචන් ලහිරු,
මම අද මෙතැන් ඉන්නේ ස්ලිට් එකට පින් සිද...මචන් ලහිරු,
මම අද මෙතැන් ඉන්නේ ස්ලිට් එකට පින් සිද්ද වෙන්න. මම AL වලින් පස්සේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයකට තේරිලා එක දමල ගහල SLIIT ගිය කොල්ලෙක්. අද මම ඉන්න තත්වෙට එන්න ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල හිටියනම් මට කවදාවත් බෑ. එක මන් ඕනේ තැනක කියනවා. අනික ආණ්ඩුවේ විශ්වවිද්‍යාල කියල ඇතුලට ගිහින් එලියට එන උන් කරන බුල් ඕනේ තරම් මම ලංකාවේ රාජකාරි ජිවිතේ හිටපු අවුරුදු 6 ඇතුලත දැකල තියෙනවා. අනික SLIIT ගියා කියල අපි එකෙක්වත් මැට්ටෝ නෙවෙයි. එක හිතල බලල ගත්තු තීරණයක්. මට මතකයි තරග ගිහිපයම අපි ආණ්ඩුවේ විශ්වවිද්‍යාල පරදවල දින්නා. AL වලින් මනුස්සයෙක්ගේ දැනුම මනින්න එපා.
අනික සල්ලි ගෙවල ඉගෙන ගන්න පුළුවන් එකේ මොන බම්බුවකටද ඉගෙන ගන්නේ නෙතුව ඉන්නේ. එහෙම කරන්න බැරි අය පවු තමයි.. නමුත් එහෙමයි කියල අපි ඉගෙන නොගෙන ඉන්න ඕනේ නැනේ නේද?Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-53429566321130982202010-11-18T07:28:57.720+00:002010-11-18T07:28:57.720+00:00ඔක්කොම හොදයි..එත් පෞද්ගලික විශ්ව විද්‍යාල හතරවටේ ද...ඔක්කොම හොදයි..එත් පෞද්ගලික විශ්ව විද්‍යාල හතරවටේ දාන කාතාවට නම් විරැද්ධයි..මොකද සල්ලි තියන එවුන් සේරම සුපිරි මීටර් තියන උන් කියලා කියන්න බෑනේ..SLLIT වගේ a/l නැති උන්ටත් degree දෙන උපාධි කඩ වල වැඩිපුර කරන්නේ සල්ලි තියන ඔනේ එකෙක්ට degree දෙන එක.Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.com