tag:blogger.com,1999:blog-4565274911488868495.post2214627407735582731..comments2023-10-01T13:25:38.957+01:00Comments on මගේ රස කතා...: KNOCK KNOCK!!!!!!!!!!!!!Greyhttp://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4565274911488868495.post-38400697437083507382010-05-09T10:43:18.799+01:002010-05-09T10:43:18.799+01:00මටත් එක පාරටම මීටර් උනේ නම් නෑ . . .හික් හික්මටත් එක පාරටම මීටර් උනේ නම් නෑ . . .හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-31036518612620901252010-05-08T18:55:22.860+01:002010-05-08T18:55:22.860+01:00මටත් කියන්න තියෙන්නෙ ඕකම තමා.. එහේ මොකා පත් උණත් අ...මටත් කියන්න තියෙන්නෙ ඕකම තමා.. එහේ මොකා පත් උණත් අපිට වගතුවක් නෑ. ඌත් ටික කලක් ගිහාම කොටින්ටයි / උන්ට ඔජ වඩන එවුන්ටයි ලස්සනට පුක දෙන්න පටන් ගනීවි...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-88285074175657517252010-05-07T14:19:38.378+01:002010-05-07T14:19:38.378+01:00බ්රවුන්ට ක්ලෙග් එකතු උනත් ආන්ඩුවක් පිහිටවන්න අමාර...බ්රවුන්ට ක්ලෙග් එකතු උනත් ආන්ඩුවක් පිහිටවන්න අමාරුයි.<br />ගොඩක් දුරට වෙන්න පුලුවන්දේ තමයි ඩේවිඩ් කැමරොන් පොඩි පක්ශ එක්ක එකතුවෙන එක හරි ක්ලෙග් එක්ක එකතුවෙන එක.<br />වැඩේ ඔය මොකා ආවත් මෙහේ කඩන් වැටෙන ආර්තිකේ ගොඩගන්න එක සෑහෙන්න බොන්න ඕනේ වැඩක්. අන්තිමට අපිට වෙන්නේ මේ තියෙන බදු වැඩිවෙන එක විතරයි. :(Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-65455256134151012622010-05-07T14:07:42.541+01:002010-05-07T14:07:42.541+01:00බ්රවුන්ව එළවගන්න දුම් ගහන්න වෙයි! බ්රවුන්ට ක්ලෙග...බ්රවුන්ව එළවගන්න දුම් ගහන්න වෙයි! බ්රවුන්ට ක්ලෙග් එකතු වෙයිද? ආයෙත් චන්දයකයට යයි ද ඔයාලා? අර චන්දෙ දාන්න ඇවිත් හැරිලා යන්න වෙච්ච අයට ඉඩ දෙන්නත් එක්ක?Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.com