tag:blogger.com,1999:blog-4565274911488868495.post4085539456901550474..comments2023-10-01T13:25:38.957+01:00Comments on මගේ රස කතා...: සුබ නව වසරක් වේවාGreyhttp://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4565274911488868495.post-69612353009729056882011-12-09T03:42:15.328+00:002011-12-09T03:42:15.328+00:00"ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන ..."ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න. ඔයා මුකුත් ඕනේ නෑ...මහ දවල් උනත් නින්ද ගරන්ටිඩ්. අත්දුටුයි, සහතිකයි, ප්රත්යක්ෂයි, නිවාරණයි."

සහතික ඇත්ත මං දන්න කෙනෙකුත් ඉන්නවා...

නිකං එන ගමන් ඔය කිව්වැයින් දෙකක් සාක්කු දෙකේ ඔබං වරෙංකෝ.කොහොමද බලන්නවත්..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-76805670490502145282011-12-08T19:30:10.440+00:002011-12-08T19:30:10.440+00:00එහෙමනම් කල් තියාම සුභ නව වසරක් කිව්වා ඕන් :))එහෙමනම් කල් තියාම සුභ නව වසරක් කිව්වා ඕන් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-29157249712175063062011-12-08T09:14:36.733+00:002011-12-08T09:14:36.733+00:00දෙසැම්බර් වල හොදට දෙයියනේ කියලා නිදාගන්න පුළුවන්.....දෙසැම්බර් වල හොදට දෙයියනේ කියලා නිදාගන්න පුළුවන්..හීතලයි කළුවර ගතියයි නිසා. ඔෆිස් යන්නන නැගිටින්නෙත් උදේ 7.30 වගේ මේ දවස්වල. එක නිසා රැවුල කපන්නවත් වෙලාවක් නෑ. අර කවුද වගේ රවුලකුත් වවාගෙන ඉන්නේ. ඒ තරම් නිදාගන්නවා.
අනික මගේ නිදාගැනීම එක්ක කුම්බකර්ණයට ලගින්වත් ඉන්න බෑ. ඉරිදට උදේ 11 ට නැගිටලා ආයේ 12 ට නිදාගන්න පොරක් මම.
ඔව් බන්.. ඒ ඩ්රින්ක් එක මෙහෙත් හොයාගන්න ටිකක් අමාරුයි. ඇමරිකන් එකක් මගේ හිතේ. මගේ ලග පාත තියෙන්නේ අර බේකරියේ විතරමයි. රෙඩ් බුල් නිකන් වතුර වගේනේ එනර්ජි ඩ්රින්ක් කිව්වට. එකට මේක පට්ටයි.Greyhttps://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-75923385007203360702011-12-08T04:56:07.957+00:002011-12-08T04:56:07.957+00:00චා ඔය මොකක්ද ඩ්රින්ක් එක ලංකාවෙ නෑ නේ...
මටත් ඔය...චා ඔය මොකක්ද ඩ්රින්ක් එක ලංකාවෙ නෑ නේ...

මටත් ඔය රෙඩ් බුල් වැඩ නෑනේ.......

සුබ නව වසරක් ........නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-31524481717929190522011-12-08T04:21:51.082+00:002011-12-08T04:21:51.082+00:00කුම්හකර්ණයත් නිදියන්නෙ එක දිගට සතියලු.මෙන්න මෙයා ඊ...කුම්හකර්ණයත් නිදියන්නෙ එක දිගට සතියලු.මෙන්න මෙයා ඊටත් වඩා නිදියන හැඩක්.

එහෙනම් ඔන්න ඔයාටත් සුභ නව වසරක් ඈ...!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-28888189556307065792011-12-08T03:30:38.556+00:002011-12-08T03:30:38.556+00:00හප්ප මේටික කියලා ආයිත් නිදි ද කොහෙද...හප්ප මේටික කියලා ආයිත් නිදි ද කොහෙද...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-9520948305637938182011-12-07T12:17:35.375+00:002011-12-07T12:17:35.375+00:00සුබ නව වසරක් වේවා...ලංකාවට ගියාම එහෙනම් ඔය බ්ලොග් ...සුබ නව වසරක් වේවා...ලංකාවට ගියාම එහෙනම් ඔය බ්ලොග් ලියන කීපදෙනෙකුත් හම්බවෙන්ට.

නිදාගන්න හැටි කියලා දුන්නාට බොහොම ස්තූතියි...:D

//ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න.//

මේකට තමා ආසම.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-91980288973668112902011-12-07T11:59:46.218+00:002011-12-07T11:59:46.218+00:00මාර කුම්භකරණයෙක් නේ!
ජනවාරි වෙන කල්ම නිදා ගන්නවාද?...මාර කුම්භකරණයෙක් නේ!
ජනවාරි වෙන කල්ම නිදා ගන්නවාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com