tag:blogger.com,1999:blog-4565274911488868495.post7040048285010758038..comments2023-10-01T13:25:38.957+01:00Comments on මගේ රස කතා...: Told you so.Greyhttp://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4565274911488868495.post-45233633202386389902010-09-30T03:33:24.415+01:002010-09-30T03:33:24.415+01:00ග්‍රේ අයියා අපි හිතුවාට වඩා දරුණු පොරක් නේද ?ග්‍රේ අයියා අපි හිතුවාට වඩා දරුණු පොරක් නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-12839354722324772552010-08-14T08:46:51.530+01:002010-08-14T08:46:51.530+01:00@Anush, @wath:
thank you...thank you!!!
@තිස්ස අය...@Anush, @wath:
thank you...thank you!!!

@තිස්ස අයියා;
ඔහොම තමා ඉතින් ඔෆිස් :)
උදේට කන්න හිතෙන්නෙ නෑනේ. මට කන්න ඕනෙ උනත් උදේට කන්න කිසිම ආසාවක් නෑ. නමුත් නොකාඉන්නත් හොද නැති නිසා ඇපල් ගෙඩියක් වගේ කනවා. සිරාවට ලෙඩක්ද දන්නේ නෑ :) කොහොමත් ඉස්සර වගේ කන්න බෑ දැන්. :(

මාරයා:
හික් හික්...ඇපෙන් බේරෙන්න හරි ලිව්වනේ. අනේ මාරයෝ අපි කරන්නේ ඔෆෙන්සිව් ඒවට වඩා ඩිෆෙන්සිව් බඩු. ඉතින් එක අතකට අවි ආයුධ නෙවෙයි.අර ඊයෙ පෙරේදා ලේසර් වලින් ප්ලේන්වලට ගහන සිස්ටම් එකක් හදපු රේතියන්ලා අපේ තරගකාරයෝ එක අන්ශෙකින්. හැබැයි වැඩේ කියන්නේ උන්ගේ සමහර විකුනන ඒව හදන්නේ අපි. :)
මම පස්සෙ වෙලාවක ලියන්නම්කෝ පොඩි විස්තරයක්... කියන තරම් ආතල් එකක් නෑ.
http://www.raytheon.com/newsroom/technology/rtn10_fas/features/directedeng/Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-9659600500438269352010-08-14T04:51:05.911+01:002010-08-14T04:51:05.911+01:00හප්පා උඹත් ඇපෙන් ඛෙරෙන්න ලිවුවා එහෙනම්...
ඒත් ඉතින...හප්පා උඹත් ඇපෙන් ඛෙරෙන්න ලිවුවා එහෙනම්...
ඒත් ඉතින් මම ආස අංශයකට බර ලිපියක්...
කස්ටිය මෙක කිවුවට මාත් එක්ක අමනාප වෙයිද දන්නේ නැහැ.ඒත් ඉතින් මාත් ඔය ආරක්ෂක අංශෙට බර එකෙක් නෙව..ඉතින් අවි ආයුධ හා යුධ මෙවලම් ගැන ටිකක් විතර උනන්දුයි.
බැරිද තව ඒ අංශේ..ඒ කියන්නේ බොලාගේ නිෂ්පාදන ගැන එහෙම ලිපි ටිකක් ලියන්න.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-32803105326310166762010-08-14T03:32:23.119+01:002010-08-14T03:32:23.119+01:00"දැන් ඉතින් මොනවා හරි මිලිටරි බඩු විකුනනවානම්..."දැන් ඉතින් මොනවා හරි මිලිටරි බඩු විකුනනවානම් රිපෝර්ට් රන් කරන්න ඕනේ, විශේයෙන් කියන්න ඕනේ මෙයා නෝටි පොරක් නෙවෙයි කියලා"... අනේ අම්මපා මෙච්චර භාරදූර රාජකාරියක් කරද්දීත් මෙව්වා මතක් වෙනවානේ...හෙහ් හෙහ් හෙහ් හෙහ්... ඔන්න Office Norm එකක් අලුත්... "Told You So..."... එලම තමා...
හෑබැයි පුතේ උදේ කෑම අතපහු කොරන එකනම් ඒ හැටි සුභ දෙයක් නෙමේ... තාම ජීවිත කාලේ එහෙම්මම නෙවෑ... ඕං අපිටත් පස්සේ කාලෙක "Told You So..." කියන්න ඉඩ තියන්න එපා මලේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-69252320064664795452010-08-13T16:40:16.745+01:002010-08-13T16:40:16.745+01:00අපේ ග්රේටත් වෙන වැඩ...අපේ ග්රේටත් වෙන වැඩ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4565274911488868495.post-51232970421652969552010-08-13T16:29:46.255+01:002010-08-13T16:29:46.255+01:00කාලෙකින් හරි ඇවිත් පෝස්ට් එකක් දාපු එක හොඳයි.
:)කාලෙකින් හරි ඇවිත් පෝස්ට් එකක් දාපු එක හොඳයි.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.com