Monday, November 9, 2009

ආයුබෝවන්ඩ!!!

හෑමදාම සිංහලෙන් බ්ලොග් එකක් ලියනවා කියල හිටියට කවදාවත් වෑඩේ කරන්න වෙලාවක් ආවෙම නෑ. අනික ඉතින් සිංහලෙන් කොටන එකත් සුලු පටු කාරියක් නෙවෙයිනෙ. යංතන් UCSC එකෙ ඔන්ලයින් කන්වෙර්ටර් එකට පින් සිද්ද වෙන්න මේ පාර ඔන්න මම පටන් ගන්න යන්නෙ.
මම ඉතින් මොන බහු බූත ලියයිද දන්නෙ නෙ..බලමුකො...
සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිටයි.... අරක්ශාවයි!!!

16 comments:

  1. ග්‍රේ අය්යා... ලන්ඩන් වලද ඉන්නේ..???? මම නම් ඉන්නෙ ලන්ඩන්, ඉගෙන ගන්නවා. මෙහෙ ඉන්න කෙනෙක්ගෙ බ්ලොග් එකක් දැක්කෙ අද තමා.

    ReplyDelete
  2. බොහොම සන්තෝසයි අදුරගන්න ලැබුන එකට...මම ඉන්නේ නැගෙනහිර පැත්තට වෙන්න.
    කොහෙද ඉගෙන ගන්නේ??
    මේ පැත්තේ එනවනම් දවසක හම්බුවෙමු.. මට නම් ඉතින් නිදහස් සති අන්ත විතර්යි. නැත්නම් සතියේ දවස්වල හවස.

    ReplyDelete
  3. Its University of East London. I live in Stratford. Its East London ryt..??? :)

    ReplyDelete
  4. oh..that's close to me, I live in Newbury Park area.
    And of course, Stratford is east London :)

    ReplyDelete
  5. yeah..hold on...I'll add you!!!

    ReplyDelete
  6. Noooo u cannot add me...!!!!! :D
    coz im not there any more....... :P

    ReplyDelete
  7. oh..I already sent a request to someone with your name and uni..
    Seems like I have to cancel.

    ReplyDelete
  8. yeahh...... i know. tell me ur profile name ill add u..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. oh sorry ..... no no..... i deactivated my profile. its always like that. thats why u couldnt find me before . sorry... i activate it only once a day.....:P otherwise i waste my time on it....

    ReplyDelete
  12. Hi,
    If you deactivate the profile after sending a FB message, you know that I can't reply to it..do you?
    send me your email as a FB message. :)

    btw I'm doing fine.. :)

    ReplyDelete