Friday, December 4, 2009

නිවාඩුවට Grey එනවා ලංකාවට

හෙට වෙනකන් මම බලාගෙන ඉන්නේ. හෙට උදෙන්ම ලංකාවට එන්න පිටත් වෙනවා. ගොඩක් කල් නම් ඉන්න වෙන්නෙ නෑ. සති තුනයි. යුද්දයක් නැති ලංකාවට Grey එන පළවෙනි පාර තමා මේ.
හැබැයි ඉන්න දවස් ටිකේ යාලුවෝ ටිකත් එක්ක අනුරාධපුරේ, පොළොන්නරුවේ යන්නයි ගෙදර අය එක්ක නැගෙනහිර පලාතෙ ඇවිදින්නයි හිතන් ඉන්නේ.
ඒ වගේම ගෙදර හදපු ලුනු මිරිස් රහට තියෙන බත් එකක් කන්නත් තියෙන්න පුදුම ආසාවක්.
138 බස් එක.... පරණ යාලුවො... good old day gonna come to alive again!!!

එකම දුකකට තිය්න්නේ මට ලංකාවෙ ඉදලත් කට්ටිය හමුවෙන දවසෙ ඒකට එන්න වෙන්න බැරි වෙන එක.

10 comments:

  1. Bon Voyage!

    සති තුන හතරක් මැදෑ මචං? සමහර අයට එච්චරක්වත් නිවාඩු ගන්න අමාරුයිනේ.

    ReplyDelete
  2. ටික දවසකට උනාට කමක් නෑ, ලංකාවටනේ

    ReplyDelete
  3. එහෙනං හමුවෙමු!

    138 කිව්වේ.... මහරගම ද, කඩවතද?

    කතන්දරකාරයා

    ReplyDelete
  4. 138 - මහරගම
    138/1 - කඩවත

    ReplyDelete
  5. ela ela . . hodata joli karanna ehenam ..

    ReplyDelete
  6. Thank you!!! thank you!!!
    Arrived safely to SL and now at home. resting before adventure begins... :)
    btw 138 kiuwe Maharagama

    ReplyDelete
  7. කෑම බීම ටික මතක ඇතුව කාලා බීලා යන්න.. නැත්තං ආය ගියාම හූල්ලන්න එපා හොදේ...

    ReplyDelete
  8. haha..sure sure.. danatamath sehenna bat karala inne :D
    hebei ithin food mathak wunaama ehe gihilla London wala idan hoollanna thama wenne :D

    ReplyDelete