Thursday, January 7, 2010

I'm Back

ඔන්න නිවාඩු ඉවර වෙලා අයෙත් මම ආවා. ලංකාවේ හිටපු දවස් ටිකේ අනුරාධපුරේ, පොළොන්නරුවේ වගේම තිරිකුණාමලේ, මඩකලපු එහෙමත් ගියා. විස්තර පස්සේ දාන්නම් පිංතුරත් එක්කම.
31 වෙනිදා හිටියේ මෙහේ. අපි ඇවිදින්න ගියා. තිබ්බ fireworks වල විඩියෝ එකක් youTube වලින් ගත්තා. එකත් බලන්නකෝ. මමත් ඔය හරියෙම තමා හිටියේ. හැබැයි මගේ මූන නම් නෑ.

4 comments:

  1. හපොයි,,, ටික දවසකටද ගියේ???

    ReplyDelete
  2. අවුලක් නැහැ මෙතන තියන මුන ඔයාගෙනෙ? හි හි

    ReplyDelete
  3. සති තුනකට නේ ගියේ. ගියා ආව වගේ තමා.

    ReplyDelete