Tuesday, February 16, 2010

ලංකාවෙ ගන්න පුලුවන් ස්කයිප් තියෙන ජංගම දුරකතන මොනවාද?

මගේ ලංකාවෙ ඉන්න යාලුවෙක්ට ඔනේ වෙලා තියෙනනවා ස්කයිප් තියෙන ජංගම දුරකතනයක්. උපරිම මිල වෙන්න පුලුවන් රුපියල් 25,000.
ඉතින් කවුරු හරි පිංවතෙක් එහෙම එකක් දන්නවනම් ලියල එවන්න. කොළඹ අවටින් වෙන්න ඔනේ ගන්න පුලුවන්.

11 comments:

  1. ඔන්න මම නම් දන්නැ.මම ට්‍රයිකලා සොනි එරික්සන් කේ 700අයි එකට දාන්න.චැට් කරන් පුළුවන් එත් කොල් ගන්න බැහැ.ඒ නිසා මම දන්නැහැ මචෝ.....

    ReplyDelete
  2. http://www.skype.com/download/skype/skypelite/

    හි යටම බලන්න, ඒවාගෙන් ගොඩක් ඒවා ලංකාවේ තියනවා.,

    ReplyDelete
  3. මෙහේ ටිකක් ලාබෙට තියෙනවා... මගෙ යාලුවෙක් මෑතදී ගත්තා... මට වුමනාවක් නැති නිසා උනන්දුවක් දැක්වුයේ නෑ... ඕබට සුමානයක් 23 වෙනකල් ඉවසන්න පුලුවන් නම් හරියටම විස්තර දන්වත හැකි... මේ දවස්වල මම Island එකක කො‍ටුවෙලා ඉන්නේ..

    ReplyDelete
  4. mekata log wela skype call ganna puluwan,100% working

    www.fring.com

    ReplyDelete
  5. nimbuzz application එක ෆොන් එක‍ට දාගත්තම කොලස් ගන්න පුලුවන්. ඒ වගේම ඒකෙන්ම skype credits ගන්න පුලුවන් මට මතක විදියට. ඒකෙන් gmail,yahoo ඒවගෙනුත් free කොල්ස් ගන්න පුලුවන්නෙ.
    යාලුවට කියන්න Nokia 3G තියෙන හරි 3.5G තියෙන ෆොන් එකක් ගන්න කියල.
    nokia 6120 හරි මගේ ගාව තියෙන 6124c එකක් ගන්න පුලුවන්. රැ.16000ට විතර ගන්න පුලුවන්නෙ.

    ReplyDelete
  6. matath okama one wela mama N70 k gaththa. 6500/= une. niyameta wada. (Nimbuzz)Vedio nam ba. audio puluwan. 2.5h katha karanna puluwan kisi awlak na. 4n 1 nam heat wenawa.

    ReplyDelete
  7. 3g thiyena ona Symbian 4n ekakata Nimbuzz dagaththanam wade hari..

    ReplyDelete
  8. Nokia 5320...
    elata skype weda

    ReplyDelete
  9. windows mobile thiyena onama smart phone ekakin puluwan

    ReplyDelete
  10. කට්ටියටම බොහොම ස්තුතියි.මම මේ ටික කියන්නම්. එතකොට හොද එකක් හොයල ගනීවිනේ.

    ReplyDelete
  11. Nimbuzz, Yeigo, වගේ ඇප් එකක් දාගත්තම හරි.

    ReplyDelete