Wednesday, March 3, 2010

වෙබ් අඩවි හදන්න දන්න කෙනෙක්ට පොඩි අවස්තාවක්

මට පොඩි අවස්තාවක් දෙන්න පුලුවන් වෙබ් අඩවි හදන්න දන්න කෙනෙක්ට.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙන්න මේ අඩවියට වඩා හොද අඩවියක් නිර්මානය කරන එක. මේකට තරගයක් දෙන්න පුලුවන් විදිහට. (http://www.john-crane.co.uk/)
ඔයාලට තියෙන්නෙ මට prototype එකක් විදිහට මුල් පිටුවයි, තව පිටුවකුයි හදලා කොහේ හරි තැනකට upload කරන එක. ඔය http://box.net වගේ තැනක් හොද්යි.
zip ෆ්යිල් එකක් වගේ දාන්න. ඒක අතුලේ ඔයාලගේ ඊ-මේල් එකත් නොට්පෑඩ් එකක ලියන්න.
හොදම කෙනාට වැඩේ ඩෙනවා පොඩි ගෙවීමකුත් එක්ක.
හැබැයි සිකුරාදා වෙනකොට upload කරලා, upload link එකත් එක්ක comment එකක් දාන්න.

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. thanks delee. But I need some specific site related to the subject (selling toys)
    So please send me a prototype on that area

    ReplyDelete
  3. http://radical.site11.com/blog/index.html
    meka hodaida balanna

    ReplyDelete
  4. http://cid-8e672dd1c57f8809.skydrive.live.com/browse.aspx/.Public?uc=1

    ReplyDelete
  5. මොකද වෙන්නේ ? වැඩේ කරගත්ත ද?නැත්තං තාම හොයනවද ...

    ReplyDelete
  6. අනේ මෙහෙමත් ගොන්නු ඉන්නවනේ..
    මූට ඩිසියින් ටිකක් එකතු කර ගන්න කරන වැඩක් මේක.

    ReplyDelete