Thursday, March 25, 2010

ලංකාවෙදි ගත්තු පින්තුර...

මේ පින්තුර ටික ගත්තේ මේ පාර ලංකාවට ගියාම. ත්‍රිකුණාමළෙයි, අනුරාධපුරයි, දඹුල්ලයි, පොළොන්නරුවෙදියි. (ලොකුවට බලන්න ඔනේ නම් පින්තුර උඩ  ක්ලික් කරන්න)

මේ ත්‍රිකුණාමළෙයි කොටුවේ ඉදන් උදේ පාන්දර ගත්තු එකක්

 ත්‍රිකුණාමළෙයි කොටුවේ ඇතුලේ ඉන්න මුවෙක්..

 කොටුවේ ගේට්ටුව
 පාසිකුඩා මුහුදු වෙරල...
 ගරාවැටුනු වාලච්චේන කඩදාසි සමාගම..දැනටත් මේකේ පොඩි කෑල්ලක් වැඩ
 තොප්පිගල...
 when the going get tough...the tough get going....
 හබරනදි දැකපු සීයා කෙනෙක්...

 රන්ගිරි දඹුලු විහාරය...
 සිගිරිය.
 රුවන්වැලි සෑය
 අභයගිරිය
 පොලොන්නරුව වටදාගේ

 සිව කොවිලක්
 ලංකාතිලකය
 ගල් විහාර පිළිම
 නෙලුම් පොකුන

15 comments:

  1. ගොඩක් ලස්සනයි ගොඩක්ම

    ReplyDelete
  2. නෙලුම් පොකුන koheda tiyenne

    ReplyDelete
  3. මා උපන්න දේශයේ සුළඟත් මට සුවදායකය.මෙවන් පින්බර දේශයක් ලොව කොතැනකවත් නොමැත. ස්වභාව සුන්දරත්වය මෙන්ම පිවිතුරු බුදුදහමින්ද ආගන්තුක සත්කාරයෙන්ද සංවරභාවය දත් මිනිසුන්ද මේ පොලොවේ ජීවත්වෙති. ඔබේ උත්සා‍හයට බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  4. දේශය සැමගේය.. පින්තූර තොපගේය.

    ReplyDelete
  5. ඔය තියෙන්නෙ ජේතවනාරාමය. අභයගිරිය මේ දවස්වල අලුත් වැඩියා කෙරෙමින් පවතින්නෙ.

    ReplyDelete
  6. අපූරු පින්තූර ටික.

    ReplyDelete
  7. මැක්සා පින්තූර ටික. මොකක්ද කැමරාව?

    ReplyDelete
  8. ඇත්තටම ගොඩාක් ලස්සන පිංතූර ටිකක්....

    ReplyDelete
  9. පින්තූර ටික නම් බොහොම අගෙයි... පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා... ත්‍රිකුණාමළෙයි නෙවෙයි ත්‍රිකුණාමළය.

    ReplyDelete
  10. Mahanaga,sameerausa:
    නිවැරදි කිරීම් වලට බොහොම ස්තුතියි. මට ඉස්සර ඉදන්ම ජේතවනයයි, අභයගිරියයි පැටලෙනවා.

    බිගුවා:
    නෙලුම් පොකුන තියෙන්නෙ පොලොන්නරුවෙ

    Kasun:
    කැමරාව Panasonic Lumix FZ-38

    හැමෝටම බොහොම ස්තුතියි.

    ReplyDelete
  11. ලස්සනයි මචන් මේ පින්තූර සෙට් එක.

    ReplyDelete
  12. ලස්සනයි පින්තුර ..ඒ වගේම වැදගත්..

    ReplyDelete
  13. ලස්සන පිංතූර ටිකක්....

    ReplyDelete
  14. නියම ඇසක් තියෙනව කියන්න පුලුවන්. ඇත්තටම ලස්සන පින්තූරටිකක්

    ReplyDelete