ලුවර්වලින් පස්සේ අපි යන්න හදන්නේ ඩිස්නිලන්තේ දිහාවට. ඇමරිකාවේ තියෙන එක නෙවෙයි, ප්‍රන්ශේ තියෙන එක. ඕකට යන්න තමා අපිට තට්ටු දෙකේ කෝච්චිය ගන්න වුනේ. ඩිස්නි පාර්ක් එක ප්‍රදනවා කොටස් දෙකකට බෙදල තියෙනවා. එකක් ඩිස්නිලන්තේ අනික ඩිස්නි චිත්‍රපටවල දේවල් පෙන්වන්න. එක ගැන වෙන දවසක කියන්නම්.
ඩිස්නිලන්තේ ඇතුල් වෙනකොටම තියෙන්නේ ලොකු මාලිගාවක් වගේ ගොඩනැගිල්ලක්. ඔතනින් තමා ප්‍රදාන ඇතුල්වෙන දොරටුව තියෙන්නේ. ඉතින් ටිකට් එකක් අරන් ඔතනින් පොඩි සිතියමකුත් අරන් ඇතුලට යන්න තියෙන්නේ.

කට්ටියට මතකද මන්ද ටෝයි ස්ටෝරි චිත්‍රපටිය. ඕකේ පදනම් කරගෙන තමා ඊලග කොටස හදල තියෙන්නේ. ඒ හරියට කියන්නේ ඩිස්කවරිලැන්ඩ් කියලා. ඔය චිත්‍රපටියේ කොටස වගේම අනන් මනං තව කැලි ගොඩක් ඔය හරියේ තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් තමා බලන්න තියෙන්නේ.
ඊට පස්සේ තමා තියෙන්නේ ෆැන්ටසිලැන්ඩ් එක. හැමදේම අර සුරඟන කතාවල වගේ හදල තියෙන්නේ..ගහකොළ ඉදන් එහෙමයි. කොහොමත් ඔය ෆැන්ටසි දේවල් වලට පොඩි කැමැත්තක් තියෙන නිසා ඔතන සැහෙන්න වෙලාවක් හිටියා.

අහ්හ්.. තව දෙයක්..ඔය තැනින් තැනට යන්න පුංචි කෝච්චියක් තියෙනවා. නිකන් අර සතුටු උයනේ තියෙන එක වගේ. එකෙන් පාර්ක් එක වටේට යන්න පුළුවන්. සමහර තැන්වලදී මාර ලස්සන විව් එකක් තියෙනවා.
ඔය මොනවා උනත් වැඩක් නැනේ. ප්‍රදානම දේ නැතුව. ඩිස්නිලන්තයේ ඉන්න ඕනෙනේ ඩිස්නි චිත්‍රපටිවල නළුවෝ ටික. උන් නැතුව මොන පාර්ක් එකක්ද. ඔය සෙට් එක ඉතින් පාර්ක් එකේ තැනින් තැන ඇවිද ඇවිද තමා ඉන්නේ. එක්කෙනා දෙන්න එක තැන තැන ඉන්නවා. එකත් පිළිවෙලට ඉන්නේ..මිකී මවුස් ගාව ගනු ළමය මිනි ඉන්නවා. වුඩි ලග ජෙසී, මුලාන් ගාව අර ගැරඩියා වගේ. (ගැරඩියාට ගැරඩියා කියන්නේ නැතුව මට එකට මකරෙක් කියන්න නම් බෑ)
අයේ හවසට ඔක්කොම එකතු වෙලා පොඩි සංදර්ශනයක් වගේ එකක් කරනවා. ඒ වෙලාවට ඔය ඔක්කොම කට්ටිය එකතු වෙනවා, සින්ඩරැල්ලා, ස්නෝ වයිට්, මුලාන්, සලී, බූ, මිකී, මිනි.. ඔක්කොම ඩිස්නි චරිත ටික එතන. ඔය කතාව වචන වලින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. උපරිම උත්සාහය දෙන්නම් පින්තුර වලින් පුළුවන් උපරිමය පෙන්වන්න.

ඔන්න දැන් කට්ටියට වැඩක් තියෙනවා...මෙතන ඉන්න අයව පුලුවන්නම් අදුර ගන්න...ඉන්නේ කවුද කියල ලියන්න...

ඇතුලේ ඉතින් මුලින්ම වගේ හම්බුවෙන්නේ අර කව්බෝයි යුගයේ වගේ ප්‍රදේශයක්. ඕක ඇතුලේ ඉතින් ඉන්දියානා ජෝන්ස්, ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටියේ පසුතල නිර්මාණය කරලා තියෙනවා. කොහොමත් ඔය කව්බෝයි වැඩ වලට ග්‍රේගේ ලොකු මනාපයක් නෑ. ඉතින් එක ටිකක් ඉක්මනින් බලලා රෝලර් කොස්ටරේක රවුමක් ගිහින් එතනින් පැනගත්තා.
කට්ටියට මතකද මන්ද ටෝයි ස්ටෝරි චිත්‍රපටිය. ඕකේ පදනම් කරගෙන තමා ඊලග කොටස හදල තියෙන්නේ. ඒ හරියට කියන්නේ ඩිස්කවරිලැන්ඩ් කියලා. ඔය චිත්‍රපටියේ කොටස වගේම අනන් මනං තව කැලි ගොඩක් ඔය හරියේ තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් තමා බලන්න තියෙන්නේ.
ඊට පස්සේ තමා තියෙන්නේ ෆැන්ටසිලැන්ඩ් එක. හැමදේම අර සුරඟන කතාවල වගේ හදල තියෙන්නේ..ගහකොළ ඉදන් එහෙමයි. කොහොමත් ඔය ෆැන්ටසි දේවල් වලට පොඩි කැමැත්තක් තියෙන නිසා ඔතන සැහෙන්න වෙලාවක් හිටියා.
අහ්හ්.. තව දෙයක්..ඔය තැනින් තැනට යන්න පුංචි කෝච්චියක් තියෙනවා. නිකන් අර සතුටු උයනේ තියෙන එක වගේ. එකෙන් පාර්ක් එක වටේට යන්න පුළුවන්. සමහර තැන්වලදී මාර ලස්සන විව් එකක් තියෙනවා.
ඔය මොනවා උනත් වැඩක් නැනේ. ප්‍රදානම දේ නැතුව. ඩිස්නිලන්තයේ ඉන්න ඕනෙනේ ඩිස්නි චිත්‍රපටිවල නළුවෝ ටික. උන් නැතුව මොන පාර්ක් එකක්ද. ඔය සෙට් එක ඉතින් පාර්ක් එකේ තැනින් තැන ඇවිද ඇවිද තමා ඉන්නේ. එක්කෙනා දෙන්න එක තැන තැන ඉන්නවා. එකත් පිළිවෙලට ඉන්නේ..මිකී මවුස් ගාව ගනු ළමය මිනි ඉන්නවා. වුඩි ලග ජෙසී, මුලාන් ගාව අර ගැරඩියා වගේ. (ගැරඩියාට ගැරඩියා කියන්නේ නැතුව මට එකට මකරෙක් කියන්න නම් බෑ)
අයේ හවසට ඔක්කොම එකතු වෙලා පොඩි සංදර්ශනයක් වගේ එකක් කරනවා. ඒ වෙලාවට ඔය ඔක්කොම කට්ටිය එකතු වෙනවා, සින්ඩරැල්ලා, ස්නෝ වයිට්, මුලාන්, සලී, බූ, මිකී, මිනි.. ඔක්කොම ඩිස්නි චරිත ටික එතන. ඔය කතාව වචන වලින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. උපරිම උත්සාහය දෙන්නම් පින්තුර වලින් පුළුවන් උපරිමය පෙන්වන්න.
ඔන්න දැන් කට්ටියට වැඩක් තියෙනවා...මෙතන ඉන්න අයව පුලුවන්නම් අදුර ගන්න...ඉන්නේ කවුද කියල ලියන්න...
පොඩි එවුන් ඔටෝග්‍රාෆ් ගනිද්දි මමත් හීන්සීරුවෙ Snow white ගෙන් නොම්මරේ ඉල්ලගන්න බැලුවෙ. කොහෙද, ෆොටෝ ගහල ඉවර වෙද්දී මේ කෙල්ල ගිහින්නෙ!!!
ReplyDeleteදුව පුංචි කාලේ අපි ඩිස්නි ලෝකයට ගියා දවස් කිහිපයකට ඇතුලෙ හෝටලයක්ම වෙන් කරගෙන. මුල් දවස ගෙවී යද්දී මෙයා දැන් ඇති අපි යමු කිව්වා. දෙවැනි දවස ගෙව්වෙ හෝටලේ පිහිනුම් තටාකයේ. ඊට පස්සෙ කාලයක් ගෙවිලා ගිහින් මෙයාගෙ නැටුම් කණ්ඩායම එක්ක එතැන සංදර්ශනයකට නටන්න ගියා. ඩිස්නි කෲස් වල නැටුම් රස්සාවල් සඳහා නිතරම අහලා එවනවා. වසරක් විතර දිගටම ඉන්න ඕන නිසා කැමති නැහැ.
ReplyDeleteමුහුදු කොල්ලකාරයෝ, ඔයාල නොම්මර ඉල්ලන්න හදන්නෙ ඉතින් අපේ දුව වගේ අයගෙන් බව අමතක කරන්න එපා!
චහ්.. මයේ පොඩි උන් දෙන්නා දැක්කානම් බොහොම ආසා හිතේවි..!
ReplyDeleteහොඳ ෆන් එකක් අරගෙන වගේ............
ReplyDelete