Friday, May 7, 2010

KNOCK KNOCK!!!!!!!!!!!!!

KNOCK KNOCK!!!!!!!!!!!!! 
Who's there ? ......
David ......
David Who ? ......
OPEN THE DAMN DOOR GORDON AND GET OUT OF MY HOUSE!!!!!!!!!!!


 කතාව එක පාර මීටර් වෙච්චි නැති අයට:
එංගලන්තේ අගමැති ගෝඩන් බ්‍රවුන් මහත්තයා ඊයෙ තිබ්බ චන්දෙන් පැරදිල මේ වෙනකොට. ඉතින් ඩවුනින් වීදියෙ අංක 10 වෙන අගමැති නිල නිවස බාර දෙන්න වෙනවා දිනපු ඩේවිඩ් කැමරොන්ට.

4 comments:

  1. බ්‍රවුන්ව එළවගන්න දුම් ගහන්න වෙයි! බ්‍රවුන්ට ක්ලෙග් එකතු වෙයිද? ආයෙත් චන්දයකයට යයි ද ඔයාලා? අර චන්දෙ දාන්න ඇවිත් හැරිලා යන්න වෙච්ච අයට ඉඩ දෙන්නත් එක්ක?

    ReplyDelete
  2. බ්‍රවුන්ට ක්ලෙග් එකතු උනත් ආන්ඩුවක් පිහිටවන්න අමාරුයි.
    ගොඩක් දුරට වෙන්න පුලුවන්දේ තමයි ඩේවිඩ් කැමරොන් පොඩි පක්ශ එක්ක එකතුවෙන එක හරි ක්ලෙග් එක්ක එකතුවෙන එක.
    වැඩේ ඔය මොකා ආවත් මෙහේ කඩන් වැටෙන ආර්තිකේ ගොඩගන්න එක සෑහෙන්න බොන්න ඕනේ වැඩක්. අන්තිමට අපිට වෙන්නේ මේ තියෙන බදු වැඩිවෙන එක විතරයි. :(

    ReplyDelete
  3. මටත් කියන්න තියෙන්නෙ ඕකම තමා.. එහේ මොකා පත් උණත් අපිට වගතුවක් නෑ. ඌත් ටික කලක් ගිහාම කොටින්ටයි / උන්ට ඔජ වඩන එවුන්ටයි ලස්සනට පුක දෙන්න පටන් ගනීවි...

    ReplyDelete
  4. මටත් එක පාරටම මීටර් උනේ නම් නෑ . . .හික් හික්

    ReplyDelete