Sunday, March 6, 2011

පැය 24 සේවාව

අද හවස ගෙදරට බඩු ටිකක් ගන්න කියලා ටෙස්කෝ එකකාට ගියා. උඩ ලොකුවට පැය 24 පුරාම වැඩ කියලා ගහල තිබ්බ නිසා මම ගියේ 3.ත විතර. මෙන්න මුන් හවස 4ට ඒක වහනවා. පස්සේ තම දැක්කේ යටින් පොඩියට ලියල තියෙන ඒක.


මේ තියෙන්නේ ඒක. යටින් පොඩියට ලියල තියෙන ඒක බලන්නකෝ.



කොහොමද වැඩේ??
ප.ලි: ටෙස්කෝ ගැන දන්නේ නැති අයට. ටෙස්කෝ තමා මෙහෙ තියෙන ලොකුම සුපර් මාර්කට් චේන් ඒක. ලාභ අනුව බැලුවම ලෝකෙන් දෙවෙනියට තියෙන එක. එකෙත් එක්ස්ට්‍රා කියන්නේ තියෙන ලොකුම සුපර් මාර්කට් එකට. ඕනනේ එකෙත් හැටි.
http://en.wikipedia.org/wiki/Tesco

4 comments:

  1. TESCO should correct their sign as follows.

    Open 140 Hrs
    every week

    p/s:
    "Open 24 hours" is not the same as "Open 24/7".

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ්...
    ඒත් මට හිතුනා ඊයේ අම්මමෝ නැති චැට් ස්ටේටස් එකක් තිබ්බම...
    සංගීතය වාගෙම රැවටිල්ලත් විශ්ව බාසාවක්ලු.... ;-)

    ReplyDelete
  3. http://tharuatharin.blogspot.com/
    visit dizz.....

    ReplyDelete
  4. බලාගෙන ගියාම මේහෙ වගේම තමයි

    ReplyDelete