Thursday, June 16, 2011

Sri Lanka Responds



Prof. Rajiva Wijesinha on Al-Jazeer about Channel 4 video and human rights allegations.
Read his blog on http://rajivawijesinha.wordpress.com/

රජිව විජේසිංහ නියෙමට මෙතන කියන්න තියෙන ඒවා ටික කියනවා.
මේකට මට තව කරුණක් එකතු කරන්න ඕනේ. අපි හැමදාම කෙලවගත්තේ අපේම එවුන් අපිව කාපු නිසා.
රාජසිංහ රජ්ජුරුවෝ මෙහෙම කියපු මේ කවියපද අදටත් වලංගුයි. 
"උදහස් කම නිසා සිය දනගෙ විමතිය
නිදහස් බව නසාගති සිහල ජාතිය"

අපේ එවුන් අපිට විරුද්දව ඉන්නකන් රටක් හදන්න බෑ


8 comments:

  1. සිරි වික්‍රම රාජසිංහ හෙවත් කන්නසාමි ඔහොම කියන්න ඇත්තේ සිංහලයින් ට කිචේ ට වෙන්න ඇති.

    ReplyDelete
  2. මං ඊයේ වෙබ් එකෙන් චැනල් ෆෝ ඩොකියුමෙන්ට්‍රිය බැලුවා. මට හිතුණු ඒවා දේවල් දෙකක් විතරක් මෙන්න.

    1. ෂිහ් ෆොන්සේකලාට, ගෝටලාට බැරිවුණානේ මේ ආමි කාරයින් ට මොබයිල් ෆෝන් යුධ බිමට ගෙනියන එක තහනම් කරන්න. සාක්‍ෂි නැති නං නෝ කේස් නේ!

    2. අර 1888-89 කාලේ හොඳ වෙලාවට මේ ඩිජිටල් කැමරා එක්ක මොබයිල් නොතිබුනේ. නැත්තං අපේ රණවිරුවෝ ඒ දවස්වලටම එළිදරව් වෙනවා. මහින්දයි, වාසුයි ජීනීවා ගෙනියන්න ගියේ ප්‍රින්ට් කරපු ෆොටෝ නේ. ඩිජිටල් කැමරායි, නෙට් එකයි තිබුණ නම්, එච්චර වාත වෙන්න වෙන්නේ නෑ පොරවල් දෙකට.

    ReplyDelete
  3. මෙන්න චැනල් ෆෝ වීඩියෝ එකට ලින්ක් එක.

    http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/episode-guide/series-1/episode-1

    ඉස්සෙල්ල බලන්න ඕනෑනේ ඒකේ වැරදි හොයන්න කලින්!

    ReplyDelete
  4. මම ඕක බැලුවේ පෙරේද රෑ වෙනකන් අහරන් ඉදල කෙලින්ම ටි.වී එකෙන්.

    ReplyDelete
  5. හික්...කතන්දර කියන කතාව එක අතකට ඇත්ත.
    මොන රෙද්දකට මොබයිල් අරන් යන්න දුන්නද මන්ද :)
    රාජසිංහ රජ්ජුරුවෝ කින්ඩියටද කිව්වේ කියල මම දන්නේ නේ..හැබැයි ඕක රජා කිව්වා කියන එකත් සැකයි එක අතකට...මොකෝ පිටුවහල් කරනකොට බෙර ගහල එලවන්නේ නැනේ.
    ඔයාගේ දෙවෙනි පොයින්ට් එකත් හරි.. මෙහෙ දෙමල අය ගොඩක් ඉන්න වෙම්බ්ලි වල ඉන්න මගේ යාලුවෙක්ට පාරේ යද්දී කොලයක් බෙදල..එකේ තියෙන්නේ හිට්ලර්ගේ, සර්බියාවේ ඒවා කරන්න තක්ශනේ තිබ්බේ නේ නමුත් ලංකාවේදී තියෙනවා...මේක බලන්න...අපේ ජාතියේ උන් මරපු හැටි කියල.. මෙහෙ දෙමල්ලු කරන්නේ.
    මම මෙහෙ ඉන්න නිසා පෙන එක දෙයක් කියන්නම්..ඔය කෑගහන වැඩි හරියක් දෙමල්ලු මෙහෙ ඉපදුන උන්...ලංකාවට ජීවිතේට ගිහින් නෑ. දන්නා රෙද්දක් නෑ යුද්දේ ගැන. අනික ගොඩක් උන් බයයි අසයිලම් නැති වේවි කියල. උන්ට මොකක් හරි ඕනේ කෑගහන්න.
    මම දන්නේ නෑ ඔය වීඩියෝ එක ඇත්තද නැත්ද කියල... නමුත් රජිව ඉන්න මතයත් එක්ක මම එකයි.

    ReplyDelete
  6. Rajiva's comments are his own and are a little lame. In the end it was showing an anti govt. stance but the video itself is real.

    ReplyDelete
  7. George carlin ගේ වීඩියෝ එක දැක්ක ගමන් මම මේ බ්ලොග් එක bookmark කරගත්ත කව්රු උනත් මොලයක් තියෙන එකෙක් වෙන්න ඕනේ ලියන්නේ කියල හිතල.බලනකොට තවත් අඳබාල අන්තවදියෙක්නේ...

    ReplyDelete